රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් මුද්‍රණය කරන්නට සිදුව ඇති බවයි.
එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින් අගමැතිවරයා ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය 40% සීමාව ඉක්මවා යනු ඇති බවත් පවසා සිටියේය.
“ඉදිරි සති හය ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරනවා. එමගින් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වෙනත් සහන වැඩසටහන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...