කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක කංචන විජේසේකර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇති බවයි.
කෙසේ වුවද මෙම යෝජනාව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවද පැවසූ ඔහු මුහුදු යටින් රැහැන් පද්ධතියක් සම්බන්ධ කිරීමේදී පිරිවැය පිළිබඳව ගැටලුවක් තිබුණද දැන් උඩින් සම්බන්ධ කරන පද්ධතියක් පිළිබඳව සාකච්ඡා කරන බවය.
මේ අතර දිවයින පුවත් පත වාර්තා කර සිටියේ රුසියාව ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නොදෙන බවට බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය මුසාවක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...