දේශීය පුවත්

අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවයි.

නන්දලාල් මහතා වෙනුවට යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ අධිපහිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද පැවසේ.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි.

ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ආර්ථික අර්බුදය උත්සන්න වන විට ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2015- 2019 කාලය තුල වාර්ෂික පොලිය 7.5% බැගින් ඩොලර් මිලියන 12500ක ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවන අතර එම බැඳුම්කර වලට කොමිස් මුදල 0.5% ක් වන බවද කියවේ.

සුබ්‍රමනියම් ස්වාමිගේ ආක්‍රමණකාරී ප්‍රකාශයේ යටිපෙළ කියවීම



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More