අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවයි.
නන්දලාල් මහතා වෙනුවට යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ අධිපහිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද පැවසේ.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි.
ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ආර්ථික අර්බුදය උත්සන්න වන විට ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2015- 2019 කාලය තුල වාර්ෂික පොලිය 7.5% බැගින් ඩොලර් මිලියන 12500ක ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවන අතර එම බැඳුම්කර වලට කොමිස් මුදල 0.5% ක් වන බවද කියවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...