දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවල්ට අනුව එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බව කියවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිත බවද කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More