දේශීය පුවත්

2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.අධ්‍යාපන අමාත්‍යංශයට අනුව , සාධාරණ හේතුවක් මත පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන්ටර්නෙට් ඔස්සේ පහසුකම් ඉදිරියේදී සලසා දීමට නියමිතය. ඒ අනුව, අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම්දෙන බවත් සියලු අභියාචනා අන්ටර්ජාලය ඔස්සේ පමණක් යොමුකළ යුතු අතර පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කරන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More