දේශීය පුවත්

2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.අධ්‍යාපන අමාත්‍යංශයට අනුව , සාධාරණ හේතුවක් මත පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන්ටර්නෙට් ඔස්සේ පහසුකම් ඉදිරියේදී සලසා දීමට නියමිතය. ඒ අනුව, අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම්දෙන බවත් සියලු අභියාචනා අන්ටර්ජාලය ඔස්සේ පමණක් යොමුකළ යුතු අතර පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කරන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More