වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ මිල සීමාවන් අද සිට නැවත වතාවක් සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අද උදෑසන 03:00 සිට ඉන්ධන මිල නැවත වතාවක් ඉහළ දැමීමෙන් පසුව මෙම පියවරගත් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසේ.
අද සිට ක්‍රියාත්මක නව මිල සීමාවන් මෙසේය.
යතුරු පැදි සඳහා රුපියල් 2,500, ත‍්‍රීවීල් සඳහා රුපියල් 3000 සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10000.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...