පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට දිනයේදී නැවැතත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි.
ගාලු මුවදොර ගෝඨාගෝගම සහ කොල්ලුපිටිය මයිනාගෝගමදී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමට හේතු වී ඇති බවයි.
මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...