විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ආදාළ ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කරන ලෙසට ඉල්ලීමක් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේය.
එම ට්විටර් පණිවිඩය මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළ බවත් අදාළ මිල සූත්‍රය සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ක්‍රියාත්මක කරන බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...