අද (මැයි 24) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82 සහ රු. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ දමා ඇත. මේ අතර ඔටෝ ඩීසල් මිල රු. 111 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු. 116 කින් ඉහළ දමා ඇති බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන මිල (ලීටරයක) ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 420
ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 450
ඔටෝ ඩීසල් – රු. 400
සුපර් ඩීසල් – රු. 445
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...