දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ,
21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇත්තේ ජන මතයට විරුද්ධව තමන්ගේ සිතැඟියාවන් අනුව බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ මෙම සංශෝධනය දෝෂ සහිත බව නීතිඥ සංගමය විසින් පැහැදිලිව පවසා ඇති බවයි.තමා නීතිඥ සංගමය් කිවූ දේ ඔවුනට පෙර දුටු බවත් ඒ නිසා ඔවුන්ගේ සටකපටකම් වලට හසු නොවූ බවත්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසට අනුව විසි එක්වෙනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවත් එමෙන්ම 19 වැනි සංශෝධනය අංගසම්පූර්ණව බලාත්මක කළ යුතුයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More