දේශීය පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ,
21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇත්තේ ජන මතයට විරුද්ධව තමන්ගේ සිතැඟියාවන් අනුව බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ මෙම සංශෝධනය දෝෂ සහිත බව නීතිඥ සංගමය විසින් පැහැදිලිව පවසා ඇති බවයි.තමා නීතිඥ සංගමය් කිවූ දේ ඔවුනට පෙර දුටු බවත් ඒ නිසා ඔවුන්ගේ සටකපටකම් වලට හසු නොවූ බවත්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසට අනුව විසි එක්වෙනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවත් එමෙන්ම 19 වැනි සංශෝධනය අංගසම්පූර්ණව බලාත්මක කළ යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More