දේශීය පුවත්

විදෙස් මාධ්‍යයක් වන “ස්කයි නිව්ස්” වෙබ් අඩවිය සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්වී ඇති බවත් ශ‍්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැනි බංකොලොත් තත්වයකට පැමිණ නැති බවත් අනාවරණය කළේය.

‘අපි සතුව ඩොලර් නෑ..ඒ විතරක් නොවෙයි දේශීය මුදල් ඒකකය වන රුපියල්ද නෑ.. මේ මොහොතේ අපේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන් අග්‍රාමාත්‍යයවරයා අවධාරණය කළේය. මේ තත්වය සම්බන්ධයෙන් තමා පසුගිය ආණ්ඩුවට වගකීම පවරණ බවද පැවසුවේය. 21 වන සංශෝධනය මගින් 19 වන ව්‍යයවස්ථා සංශෝධනයේ තිබූ අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට බලතල පැවරෙන ප්‍රතිපාදන ලැබුණු පසුව මෙම තත්වය වෙනස් වන බවද අග්‍රාමාත්‍යයවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More