දේශීය පුවත්

මීට ස්වල්ප මොහොතකට පෙර නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව අලුතින් පත් වූ අමාත්‍යවරුන් මෙසේය.

1. නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
2. සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
3. කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
4. විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
5. හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
6. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
7. මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
8. නලින් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
9. ටිරාන් අලස් – මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය

මේ අතර, ඊයේ පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, නව අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශ වැටුප් ලබා නොගන්නා බවට තීරණයක් ගත් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More