දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(19 ) ප්‍රකාශ කළේ මිරිහාන පොලිස් වසමේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස අසළ පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති විරෝධතාවක් අතරතුරදී යුද හමුදා බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව විසින් ඊයේ (19 ) අත්අඩංගුවට ගත් බව පැවසීය.

වයස අවුරුදු 42 ක එම සැකකරු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඔහු ගංගොඩවිල, විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අළෙවි ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

අත් අඩංගුවට ගත් සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More