ලංකා ලීඩ් පුවත් අඩවිය සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් හිටපු ඇමතිවරයෙක් පවසා සිටියේ ආණ්ඩුවේ වැටීම ආරම්භ වූයේ අනුරාධපුර සල්ගාදු පිටියෙන් බවය. අනුරාධපුර, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්ක වල නූගත් එහෙත් ප්‍රභල ඇමතිවරුන් තිදෙනෙක් ඊට මුල්වූ බවද ඔහු කියයි. 9 වෙනිදා ගෝඨාගෝ ගමට පහර දී මහින්දගේ අගමැතිකමටත් කෙලෙව්වේ උන්ම තමා යනුවෙන් ඔහු ආවේගශීලීව අදහස් දැක්වීය.මහින්ද පංච තන්ත්‍රය හෝ 7 වැනි පන්තියේ පෙළ පොතේ වන රජු හා වඳුරාගේ කථාව කියවල තිබුණා නම් එහෙම වන්නේ නැතැයි ඔහු උපහාස මුඛයෙන් අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...