විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රට මානුෂීය අර්බූදයක අභියස සිටින බව සඳහන් කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්, “විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ සත්‍යයක්. එහෙත් මානුෂීය අර්බූදයට පෙර මානව ඛේදවාචකයකට අප මුහුණ දී සිටිනවා දැනටමත්. ඒ නිසා තමයි ආදරය වපුරන්න ඕන කලාකාරයෝ කියන්නේ රට ගිනි තියපල්ලා කියල. ඇය කිව යුතුව තිබුණේ ගෝඨාගෝගමට පහරදුන් පහර දුන් රජුගේ වඳුරන් වහා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු කියල නොවේද? අද ලාල් කාන්ත වගේ වගකිවයුතු පක්ෂ නායකයන්ගේ කීමට ගෙවල් ගිනි තැබූ පක්ෂ සාමජිකයින් අත් අඩංගුවට පත් වෙනව.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...