මේ වන විට පෙට්‍රල් නැතිවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින කෝට්ටේ මාදිවෙල පාර්ලිමේන්තුව අසල පිහිටි ඉන්ධන පිරවුම්හලට රැස්වූ පිරිස් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කර ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. එම පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 121.19ක් වැනි මුදලකට පෙට්‍රල් ලබා දීම සම්බන්ධයෙන් ඊට එරෙහිව සටන් පාඨ පවසමින් සිටින බවද අප වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...