කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ දිනය වූ ඊයේ දිනයේ දී ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේදී උතුරේ මිය ගිය පිරිස් සිහිපත් කිරීමට සර්ව ආගමික පූජකවරුන්ගේ මූලිකත්වයෙන් සැමරුමක් පවත්වා තිබේ.මෙහි ප්‍රධාන සැමරුම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී සිදුකරන ලද අතර ආරක්ෂක අංශ විසින් උපදෙස් දී තිබුණේ කොටි සංවිධානයේ සංකේත භාවිතා නොකර සැමරුම සිදුකරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...