ඉන්දීය ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි මහතා පවසන්නේ මහ ජනතාව පීඩාවට පත් කිරීම සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතිශයින් සමාන බවයි.
දෙරටේම විරැකියාව, පෙට්‍රල් මිල සහ ප්‍රචණ්ඩත්වය යන කරුණු සන්සන්දනය කරමින් ඔහු එය තහවුරු කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...