විශාල මුදක් වැයකර නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අවලංගු කර සාකච්ඡාකර නියෝජ්‍ය කනාතායක වරයෙකු තෝරාපත්කර ගන්නා ලෙසත් ඒසේ නොකර විශාල මුදලක් වය කර ඡන්ද විමසීමක් පවත්වීමට කටයුතු කරන්නේනහ් තම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම එම ඡන්දය කටු ගෑමට කටයුතු කරන බවත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ් අනුව ඔවුන් නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගෑනීම සදහා දැන් පැවැත්වෙන ඡන්ද විමසීම කටුගෑමට කටයුතු කරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...