පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කර තිබේ.
පුරප්පාඩු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වීම මත මෙම තීරණය ගෙන ඇත.
සමගි ජන බලවේගය විසින් රෝහිණී කවිරත්න මහත්මිය හා පොදුජන පෙරමුණ අජිත් රාජපක්‍ෂ මහතාගේ නමත් යෝජනා විය.
ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැසක් විරෝධය පල කරන ලදී.
මෙහිදි විමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසා සිටියේ සියබලාපිටිය නියෝජ්‍ය කතා නායක බවට පත් කරලා තවමත් ජනතාව දොස් පවරනවා ඒ කරපු විනාශයට. මේ ක්‍රියාවලියට අපි විරුද්ධයි. අපි පක්ෂ 10ම ජන්දය කටුගා විරෝධය ප්‍රකාශ කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...