දේශීය පුවත්

නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමේදී රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ගැනීම වැනි කාලය නාස්ති කිරීමේ ක්‍රියාදාමයක් පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඡන්දයක් නොතියා නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමට උත්සහ කරන බවත් මීට පෙර රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ පැය තුනක කාලයක් ගතවූ අතර ඔහු ඉවත්වීම නිසා නිරපරාදේ කාලයක් වැයවූ බවත් පැවසූ සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ විසින් නියෝජ්‍ය කථානායක ධුරයට අජිත් රාජපක්‍ෂ මහතා නම්කරන බවත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More