ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මහ කන්නය සඳහා ශ‍්‍රී ලංකාවට ලබාදෙන යූරියා මෙටි‍්‍රක් ටොන් 65,000 ඉදිරි දින කිහිපයේදී නැව්ගත කරන බවත් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය පොහොර දෙපාර්තුමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වේදී මහතා සමග පැවැති සාකච්චාවෙන් පසු මෙම පොහොර ලබාගැනීමට හැකිවී ඇති බව ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.
ඉන්දියාව යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම පොහොර තොගය ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...