පාර්ලිමේන්තුව රැස් වෙන අද (17 දා) ඊට සහභාගි වන මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම යුද හමුදාව සහ පොලිසිය භාරගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගවල දැඩි ආරක්ෂක රැකවල් යොදවන අතර බුද්ධි අංශ සහ රහස් පොලිස් කණ්ඩායම් පාර්ලිමේන්තු සංකීර්ණය අවට සහ මහා මාර්ගවල යොදවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. අද පාර්ලිමේන්තුව රැස්වන බැවින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දැඩි සෝදිසියට ලක් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...