මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර සිංහල විද්‍යාලයට 2022 මැයි මස 11 වන දින කිසියම් අන්තවාදී පිරිසක් විසින් රාත්‍රී 9.30 ට පමණ ගිනි තබා විනාශ කරණු ලැබ ඇති බව වාර්තාවේ. මෙම විද්‍යාලය නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ දායකත්වයෙන් ආරම්භ කරන ලද විද්‍යාලයක් බව විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම සීලාලංකාර පිරිවෙනෙහි නිර්මාතෘ දිඹුලාගල දේවාලංකාර හිමියෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...