පසුගිය 9 වැනිදා ගාලු මුවදොර ප්‍රදේශයේදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබේනම් පුද්ගලයන් 22නෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තාවේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් මෙන්ම බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගත යුතු බව නීතිපතිවරයා නියෝග කර තිබේ.
නීතිපතිවරයා විසින් මීට පෙර අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙම පිරිසගෙන් ප‍්‍රකාශ ලබා ගන්නැයි රහස් පොලිසියටද දැනුම් දී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...