සමාජවාදී තරුණ සංගමය විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් කොළඹ පොලිඔස් මූලස්ථානය ඉදිරිපිටදී පවත්වන බව වාර්තාවේ. ගාලුමෝදර පැවැත්වූ අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බල කර සිටිති.
පසුගිය 09 වෙනදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් විශාල දේපල ප්‍රමාණයක් හානි වී විශාල පිරිසක් තුවාල ලැබූ අතර පුද්ගලයන් කිහිප දෙනකු මරණයටද පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...