ඉදිරියේදී පිහිටුවන සියලු පක්‍ෂවලින් සැදුම්ලත් අන්තර්වාර පාලනයක් සහිත සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කර ගැනීම සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඇමැතිවරු 15ත් 20ත් අතර ප්‍රමාණයකින් සැදුම්ලත් සුළු අමාත්‍ය මණ්ඩලයක් එහිදී පත්කෙරෙන බව ද හෙතෙම කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...