සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරමින් සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කේ පී එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල ,සුදත් මංජුල නීතිඥ වසන්ත යාපා බණ්ඩාර වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥ උදයන කිරිදිගොඩ , කරුණාදාස කොඩිතුවක්කු , ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදය කාන්ත ගුණතිලක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත පිළිගන්වමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත .
සම්පූර්ණ ලිපිය පහතින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...