රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්,නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟ වූ බව පැවසුවේය.
දෙරට අතර ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා මෙලෙස පැවසූ බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මාධ්‍යය වෙත පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...