පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 43 වන දිග හැරුම “සමාජ ගිවිසුම: ජන අරගලයට හිසක්! සටන් පාඨ නැති සටනට සටන් පාඨ 61ක් ” යන මැයෙන් අප්‍රේල් 30 වන සෙනසුරාදා (හෙට ) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බූදයෙන් ගොඩ ඒම පිණිස ගත හැකි විසඳුමක් ලෙස ඉදිරිපත් වන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස උන් වහන්සේ දේශමාමක සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
Time: Apr 30, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88656996021…
Meeting ID: 886 5699 6021
Passcode: 2022
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...