දේශීය පුවත්

මේ වන විට 21 වන ව්‍යයවස්ථා සංශෝධනය පාර්ලීමේන්තුවට ඉදිරිපත් කරන විජයදාස රාජපක්ෂ මහතා 19 ව්‍යයවස්ථා සංශෝධනය ගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය පවා නොමඟ යවමින් ජනතා පරමාධිපත්‍යය සිරිකොතට උගස් කිරීමට් කටයුතු කළ අයෙකු බව  නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස ප්‍රකාශ කළ කල්‍යානන්ද තිරාණගම මහතා තමන්ගේ කූට අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ නොවන තැන් වලට ජනතාවගේ පරමාධිපත්‍යය විනාශ කරන ප්‍රතිපාදන ඇතුල් කිරීමටත් කටයුතු කළ බවද අවධාරණය කළේය. සම්පූර්ණ වීඩියෝව පහතින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More