වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ නොමැතිව නව අග්‍රාමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟවී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.
ඒ අනුව නව ආණ්ඩුව සෑදීමට අවශ්‍ය උපදෙස් දීම සඳහා ජාතික සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...