රටේ ණය ගෙවීමේ හැකියාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මේ වසර අවසාන වන විට රාජ්‍ය බැංකු ඉතා බරපතළ අර්බුදයකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය ආයතනවලින් බැංකුවලට ගෙවිය යුතු ණය මුදල් නිසි ලෙස නොගෙවීම නිසා මෙම අර්බුදය ඇති වීමට ඉඩකඩ පවතින බව ද වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී ප්‍රලකාශ කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...