ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දුනීසියාව විසින් ප්‍රදානය කර ඇත.
ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බාර දී ඇත.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 550ක් නැතහොත් අමරිකානු ඩොලර් මිලියන 1.6ක් බව සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...