දේශීය පුවත්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාගේ බලතල සීමාකර සමූහයක් විසින් වගකීම ගන්නා වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට යෝජනා කරන බවයි.

එහ්දී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අන්තර්වාර පාලනයක් සදහා තමන් ඇතුළු පිරිසට ආරාධනා කරන ලද ලිපියෙන්ම නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතැයි ද පැවසූහ.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති ධුරය සදහා දැනට නම් කිහිපයක් යෝජනා වී ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More