දේශීය පුවත්

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර හා අනෙකුත් ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව විසින් වත්මන් රජයට එරෙහිව පාර්ලිමේන්තු වටරවු⁣මේ සිදු කරනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට ජනතා නීතීඥයන්ගේ සහය පළ කරන බවට ප්‍රකාශ කර ඇත.

අද (28) ගොවි අරගල භූමියට පැමිණි ජනතා නීතීඥයෝ සංවිධානයේ, ⁣නීතීඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් සත්‍යග්‍රහයට සහභාගී වෙමින් ගොවි අයිතීන් වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවට සදහන් කළේය.

ගොවි සත්‍යග්‍රහය ආරම්භ කල මොහොතේ සිට මෙම මොහොත දක්වා අවස්ථා කිහිපයකදී පොලිසිය විසින් විවිධ නීති වගන්ති උපුටා දක්වමින් අරගලකරුවන් විසුරුවා හැරීමට තැත් කලද එය ව්‍යවර්ත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More