පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක් ගවර්ස්කෝපරේට් සමාගමේ ආයෝජනය කළේයැයි චෝදනාකරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් හමුවේ හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහු ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද විභාගයට ගත් අතර එය සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණි. මුදල් විශුද්ධකරණ පනත යටතේ වරදක් කළේයැයි චෝදනා කරමින් මෙම නඩුව පසුගිය යහපාලන රජය සමයේ ගොනුකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...