ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට කැඳවා ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කිරීමේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගීවීම සම්බන්ධව අවසන් තීරණය අද සවස ගනු ලබන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ සඳහා පක්ෂයේ විශේෂ හමුවක් අද සවස පැවැත්වෙන බව සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...