පවතින රජයට අප්‍රසාදය පල කරනු පිණිස රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම අංශ නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අද් (අප්‍රේල් 28) දීප ව්‍යාප්ත පැය 24ක වැඩ වර්ජනයක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ ප්‍රකාශ කළේය.
වැවිලි, කෘෂිකර්ම, විදුලිය, ධීවර, බැංකු, සෞඛ්‍ය, වරාය, ආර්ථික මධ්‍යස්ථාන, ගුරු-විදුහල්පති ඇතුළු දිවයිනේ බොහෝ ක්ෂේත්‍ර මෙම වැඩවර්ජනයට සහාය වනු ඇත.
කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජනය පැය දෙකකට සීමා කෙරෙනු ඇති බවද වාර්තාවේ.
මේ අතර මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන අමාත්‍යය දිලුම් අමුණුගම මහ්තා ප්‍රකාශ කර සිටියේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයන් මෙම වැඩවර්ජනයට එක් නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...