දේශීය පුවත්

වර්තමාන අරගලයේ නිර්මාතෘවරයා ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා පැතුම් කර්නර් නැමැත්තා ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ අරගලයේ අයිතිය තමන් සතු කර ගැනීමට උත්සහා ගැනීමත් සමඟ අරගලයේ මුල සිට නියැලුනු තරුණයන් පිරිසක් විසින් ඔහුව පන්නා දමන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුල සංසරණය වෙමින් පවතී. කෙසේ වුවද පැතුම් කර්නර් නැමැත්තාගේ මුහුණ රූප රාමු තුල දක්නට නොලැබේ. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ “සමාජ මාධ්‍යය ජාලා” අරගලකරුවෙකු ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත පවසා සිටියේ තරුණයන් විසින් පන්නා දැමුවේ පැතුම් කර්නර් නැමැත්තාම බවයි. මේ තැනැත්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යයවරයෙකු ලෙස කටයුතු කළ බව ඔහු විසින්ම පවසන අතර පසුගිය මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ත්‍රඟ කර ඇප මුදල පවා රාජ සන්තක වූවෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More