අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
රටේ පවතින තත්ත්වය හමුවේ යළි කොවිඩ් පැතිර
ගියහොත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් ජනතාව සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කීය.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මුව ආවරණ පැළඳීම ඉතා යෝග්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...