පවතින වාතාවරණය හමුවේ ජනාධිපති තනතුර අහෝසි කිරීමට කෙරෙන යෝජනා පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියේ දේශපාලන විමර්ෂණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමාගේ අදහස වූයේ මෙම “ගෝඨා ගෝ හෝම්” හි මහ මොළ කරුවන් අනිවාර්යයෙන් එක්කො බෙදුම්වාදීන්ට සම්බන්ධ වූවන් හෝ එසේ නොමැතිනම් පවතින ව්‍යවස්ථාව පිළිබඳව අබමල් රේණුවක දැනුවත් කමක් නොමැති රටට මොන හෙනය ගැහුවත් රාජපක්ෂලා ගියොත් ඇති කියන අය විය යුතු බවයි.
ඒ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ අදහස පුරවැසි කොළමේ පළවේ,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...