පවතින ඖෂධ හිගයට විසදුම් ලෙස ඉන්දීය රජයේ පරිත්‍යාග කරන ඖෂධ සහ ශල්‍ය උපකරණ 101ක් ලබන බදාදා දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම ඉන්දුනීසියාව පරිත්‍යාග කරන රුපියල් මිලියන 340ක අත්‍යවශ්‍ය ඖෂධ සතියක් ඇතුළත ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...