දේශීය පුවත්

පවතින තත්ත්වය යටතේ කොන්දොස්තරවරුන් ඉවත් කර භෞතික මුදල් හුවමාරුවකින් තොරව පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කර බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් මගීන්ට බස් ගාස්තුවලට අදාළව යම් සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි බව ද හෙතෙම කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More