ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය මැයි මස 4 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...