දේශීය පුවත්

පසුගියදා ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ශාන්ත බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බවයි.

මේ අතර කෘෂිකර්ම රාජ්‍යය අමාත්‍යය ධූරය දැරූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ශාන්ත බණ්ඩාර මහතා ධුරයේ දිවුරුම් දිමට ප්‍රථම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යය ධූරයෙන් ඉවත්වූ බවද වාර්තාවේ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More