දේශීය පුවත්

රට තුළ පවතින ගැටලු විසඳීමට පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවලට පෙරට එන ලෙස ඉල්ලා සිටියත් කිසිම පක්ෂයක් එම වගකීම ගැනීමට සූදානම් නැති බවත් එබැවින් එම ගැටලු විසඳීමට රජය පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

තමාටත් පවුලේ අයටත් මේ වනවිට සිදුකරන අපහාස ගැටලුවක් නැති බවත් රට බේරාගත් සහ කොවිඩ් වසංගතය හමුවේ දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ට අපහාස නොකරන ලෙස තමා මේ වන විට විරෝධතාවයේ යෙදී සිටින දූදරුවන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය. එසේම අහිමිවීම මෙන්ම අත්හැරීම්ද දේශපාලනයේදී හුරුපුරුදු යැයි පැවසූ අගමැතිවරයා රට තුළ පවතින ගැටලු විසදීමට ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුව වැඩපිලිවෙක් සකස්කර ඇති බවත් ඉතා ඉක්මනින් ගැටලු විසඳීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More