රජයේ රෝහල් හි පවතින මේ වන විට ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා දානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
රටපුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින අතර රෝහල්වල ඖෂධ තොග තවත් මාස කිහිපයකට පමණක් ප්‍රමාණයක් බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...