අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පවතින අර්බුද හමුවේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් පළ කරනු ඇති අතර විනාඩි 10 ක පමණ කාළයක් මෙම ප‍්‍රකාශය ඔහු විසින් සිදු කරන අතර එය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...