නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් ගොස් ඇති බවත් ඒ අනුව මෙම සතියේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමක් සිදු නොවෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව අමාත්‍ය මණ්ඩලය සඳහා සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවත් ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම බොහෝ වීට සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙනු ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...